[NEW: කොරෝනා වසංගතයේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න දැන් "කොරෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු වෙතින්.]
හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනකගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.
මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අතර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙළ සමාජ ජාලය ද වේ.
හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.
Typing
⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවීමේ පහසුකම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
Social
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනීමේ පහසුකම
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)
Services
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව
⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව
Tools
⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම
Information
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම
⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම
ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!
Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලික පහසුකම් පමණයි
- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු.1.67යි
හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.
පරිශීලක සහය 👉 http://m.me/helakuru
අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰
නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk
---------------
Helakuru is Sri Lanka's No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans digitally.
Helakuru currently serves more than 5 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.
Following are the list of Digital Services offered by Helakuru.
Typing
⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji
⭐ Voice Typing - Write Sinhala with your voice
⭐ Word Predictions - Sinhala prediction support
Social
⭐ Esana - Real-time News Delivery service via Notifications
⭐ Sithalu - Sinhala Creative Writing Platform
⭐ Vaada - (Coming soon)
Services
⭐ Reload - Online reloading for any network
⭐ Channelling - Online Doctor channeling
⭐ Classifieds - Online Ad posting & viewing
Tools
⭐ Aruth - Dictionary between Sinhala & English
⭐ Satahan - Note taking facility
⭐ Chithrana - Sinhala Photo Editor facility
Information
⭐ Niwadu - Sri Lankan Holidays
⭐ Ada Dawasa - Astrology Info & Services
⭐ Lottery - Winning numbers Info
Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala
Versions
- BASIC: Ad supported, Only basic features, Free
- PRO: All features, No Ads, Rs.1.67/day
A Proud Sri Lankan Product! 🇱🇰
Produced & Marketed by:
Bhasha Lanka (Pvt) Ltd
46, Galle Rd, Kalutara | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk
© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd
[NUEVO: කොරෝනා වසංගත යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න දැන් "කො රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු වෙතින්.]
හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.
මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ ළ සමාජ ජාලය ද වේ.
හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.
Mecanografía
⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල / විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී මේ පහසුක ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
Social
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notificaciones ලබාගැනී මේ පහසුකම
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)
Servicios
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව
⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව
Herramientas
⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක ම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා edición de fotos කිරීමේ පහසුකම
Información
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම
⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම
ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!
Versiones
- BÁSICO: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි ක පහසුකම් පමණයි
- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු .1.67 යි
@ වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.
පරිශීලක සහය 👉 http://m.me/helakuru
අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰
නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk
---------------
Helakuru es la marca digital número 1 de Sri Lanka amada por los habitantes de Sri Lanka en todo el mundo. Permitió a los habitantes de Sri Lanka escribir cingalés digitalmente por primera vez y actualmente evolucionó a una plataforma Super App que ofrece múltiples servicios digitales a través de la misma aplicación que potencia la vida cotidiana de los habitantes de Sri Lanka digitalmente.
Actualmente, Helakuru presta servicios a más de 5 millones de habitantes de Sri Lanka y ahora se ha convertido en el líder en la entrega de información en tiempo real a los habitantes de Sri Lanka, así como en la única plataforma de redes sociales que muestra las habilidades de escritura creativa en cingalés de Sri Lanka.
La siguiente es la lista de servicios digitales ofrecidos por Helakuru.
Mecanografía
⭐ Teclado - Escribir cingalés (fonético / Wijesekara), inglés, tamil y emoji
⭐ Escritura de voz: escribe cingalés con tu voz
⭐ Predicciones de palabras: soporte de predicción cingalés
Social
⭐ Esana - Servicio de entrega de noticias en tiempo real a través de notificaciones
⭐ Sithalu - Plataforma de escritura creativa cingalés
⭐ Vaada - (Próximamente)
Servicios
⭐ Recargar: recarga en línea para cualquier red
⭐ Canalización - Canalización en línea del Doctor
⭐ Clasificados - Publicación y visualización de anuncios en línea
Herramientas
Uth Aruth - Diccionario entre cingalés e inglés
⭐ Satahan - Facilidad para tomar notas
⭐ Chithrana - facilidad de editor de fotos cingalés
Información
⭐ Niwadu - Vacaciones en Sri Lanka
⭐ Ada Dawasa - Información y servicios de astrología
⭐ Lotería - Información de números ganadores
Sea un orgulloso Sri Lanka que se exprese y use los servicios digitales en cingalés
Versiones
- BÁSICO: compatible con anuncios, solo funciones básicas, gratis
- PRO: todas las funciones, sin anuncios, Rs.1.67 / día
¡Un orgulloso producto de Sri Lanka! 🇱🇰
Producido y Comercializado por:
Bhasha Lanka (Pvt) Ltd
46, Galle Rd, Kalutara | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk
© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd